භාවිතා කිරීමට පෙර පළමුවෙන්ම \usepackage{fancyhdr} යනුවෙන් ආරම්භක ස්ථානයෙහි සදහන් කරන්න...

පසුව ඔබට Latex Headers & Footers අවශ්‍ය පිටුවෙහි හෝ ඊට ‍පෙරතුව


\rhead{}
\chead{}
\cfoot{}
\rfoot{\thepage}
\lhead{\small Wii \& AR Based Student Interactive Learning Kit}
\lfoot{\small Sri Lanka Institute of Information Technology}
\renewcommand{\headrulewidth}{0.4pt}
\renewcommand{\footrulewidth}{0.4pt}
\pagestyle{fancy}


පාවිච්චි කිරීමෙන් ඔබට අවශ්‍ය ආකාරයට සකස් කර ගත හැක......

Labels:

0 Responses so far.

Sri Lanka .NET 
                Forum Member