Cannot certify that these questions will appear as it is. Therefore Study hard & face your exam with confidence. Good Luck!!
To Download Click Here
අපි අද බලමු කොහොමද ඔබගේ ඇන්ඩ්‍රොයිඩ් දුරකතනයේ ඇති කැමරාව වයිෆයි සබදතාවයක් සමග අයි.පී ලිපිනයක් හරහා පරිගණකයට ලබා ගන්නා අයුරු. ප්‍රථමව IP Webcam මෘදුකාංගය ඔබගේ ඇන්ඩ්‍රොයිඩ් දුරකතනයට භාගත කරගන්න.මේ සදහා ඔබට ඇන්ඩ්‍රොයිඩ් වෙළදපල (Android Market) භාවිතා කල හැක. Link
ඉන් පසුව භාගත කරගත් මෘදුකාංගය ඔබගේ ජංගම දුරකථනයෙහි ස්ථාපනය(Install) කරගන්න. පහත දිස්වන රූපයෙහි දැක්වෙන්නේ එසේ ස්ථාපනය කරගත් මෘදුකාංගයෙහි ආරම්භක මෙනුවයි. මෙහිදී ඔබට අවශ්‍ය ආකාරයට මුරපදයක් ද යෙදිය හැක. අවසානයේදී Start Server යන්න මත ක්ලික් කරන්න. එවිට පහත දැක්වෙන පරිදි IP Address හා Port Number දිස්වේ.. එම ලිපිනය ඔබගේ පරිගණකයෙහි ඇති බ්‍රවිසරය තුල Open කරගන්න.එවිට පහත දැක්වෙන තිරය දිස්වේ. මෙහිදී ඔබට කැමති ආකාරයක් සිලෙක්ට් කරගන්න. අවසානයේදී වයිෆයි හරහා හෝ ඉන්ටර්නෙටි සබදතාවය හරහා ඔබගේ දුරකතනයෙහි ඇති කැමරාව ක්‍රියාත්මක කරගත හැකි වෙනු ඇත. .....

CODE :
[[124641767652266]] [[124642810985495]] [[124643044318805]] [[124643044318805]] [[124643487652094]] [[124642300985546]] [[124644090985367]] [[124644404318669]] [[124644567651986]] [[124642300985546]] [[124643487652094]] [[124644404318669]] [[124642810985495]] [[124645367651906]] [[124642300985546]] [[124645977651845]] [[124646247651818]] [[124646574318452]] [[124645977651845]] [[124642300985546]]
Code :
[[146485212129526]] [[146485112129536]] [[146485198796194]] [[146485098796204]] [[146485178796196]] [[146485248796189]]
[[146485098796204]] [[146485285462852]] [[146485185462862]] [[146485125462868]] [[146485142129533]] [[146485148796199]]
[[146485198796194]] [[146485162129531]] [[146485278796186]] [[146485262129521]] [[146485198796194]] [[146485198796194]]
______
1. Make the directory fancyhdr in MiKTeX/tex/latex
2. In this new directory MiKTeX/tex/latex/fancyhdr you need to download the files fancyhdr.sty and extramarks.sty which you can get from here.
MikTex does not know that this file exists, so you need to find the executable called mo.exe, which is in MiKTeX/miktex/bin Double click on this and it will open up a window that looks like the picture to the right. Then you need to click on the refresh FNDB (file name database) and you are ready to go.
Original post:
More info
%normal pages
\rhead{}
\chead{}
\cfoot{}
\rfoot{\thepage}
\lhead{\small Wii \& AR Based Student Interactive Learning Kit}
\lfoot{\small Sri Lanka Institute of Information Technology}
\renewcommand{\headrulewidth}{0.4pt}
\renewcommand{\footrulewidth}{0.4pt}
\pagestyle{fancy}
%for chapter pages
\fancypagestyle{plain}{
\fancyhead{}
\rhead{}
\chead{}
\cfoot{}
\rfoot{\thepage}
\lhead{\small Wii \& AR Based Student Interactive Learning Kit}
\lfoot{\small Sri Lanka Institute of Information Technology}
\renewcommand{\headrulewidth}{0.4pt}
\renewcommand{\footrulewidth}{0.4pt}
}