OpenFileDialog use කරද්දී අපි picturebox එකක් use කරනවා නම් ෆයිල් එක ඕපන් කිරීමේදී සිදුකරන ක්ලික් කිරීම් නිසා picturbox MouseUP event එක නොදැනුවත්වම ක්‍රියාත්මක වීම හේතුවන් වින්ඩෝස් ෆෝරම් තුල හැසීරීම වෙනස් වේ..එම නිසා ඕපන්ෆයිල් ඩයලෝග් භාවිතා කිරීමේදි පික්චර් බොක්ස් මවුස් අප් ඉවෙන්ට් එක තුල
if (pictureBox1.Capture)
{
//your code
}
බාවිතා කිරීම ගැටලු අඩුකිරීමට හේතුවේ..
Showing posts with label Visual Studio. Show all posts
Showing posts with label Visual Studio. Show all posts
I had to reinstall Visual Studio 2008 for some obscure reasons and if you use the Visual Studio uninstall tool it is a painless process. You can download the tool from here. It will however NOT uninstall components that are shared with Visual Studio 2005.


