OpenFileDialog use කරද්දී අපි picturebox එකක් use කරනවා නම් ෆයිල් එක ඕපන් කිරීමේදී සිදුකරන ක්ලික් කිරීම් නිසා picturbox MouseUP event එක නොදැනුවත්වම ක්රියාත්මක වීම හේතුවන් වින්ඩෝස් ෆෝරම් තුල හැසීරීම වෙනස් වේ..එම නිසා ඕපන්ෆයිල් ඩයලෝග් භාවිතා කිරීමේදි පික්චර් බොක්ස් මවුස් අප් ඉවෙන්ට් එක තුල
if (pictureBox1.Capture)
{
//your code
}
බාවිතා කිරීම ගැටලු අඩුකිරීමට හේතුවේ..